රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස වටල යි.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වරයා වශයෙන් පසුගියදා දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ගේ නිවස විරෝධතාකරුවන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වෙනව.ආණ්ඩුවේ අමාත්‍යධූරයක් භාර ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ මෙසේ ඔහුගේ නිවස වටලා තිබූ බවයි ආරංචි මාර්ග පවසන්නෙ.

Translate-(English/Sinhala/Tamil )»