බොලිවුඩයේ සුපිරි තාරකා යුගළයක් වන රන්බීර් කපූර් හා ආලියා භාත්ගේ විවාහය අද සිදුවිය.

මෙම විවිවහය ඉතා චාම්ව සිදුවී ඇති අතර පවුලේ සමජිකයින් සහ සමීප මිතුරන් පමනක් සහබාගි වි ඇත.

Translate-(English/Sinhala/Tamil )»