චඳ්‍රිකා රහස් සාකච්ඡාවක..

හිටපු ජනපතිනි චඳ්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්‍ෂයෙ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු ජයසුරිය, රංජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්.සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන පිරිස සහභාගි වූ බව පැවසේ. හමුව තිබී ඇත්තේ BMICH බවයි වර්තා වන්නෙ.ජනතාව පාර්ලිමේන්තුවේ 225 ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කරන නිසා වෘත්තිකයන්ගේ සහාය ලබාගැනීමට වෘත්තීයවේදී කවුන්සලයක් වැනි විධිමත් ක්‍රමවේදයක් වහා ස්ථාපිත කළ යුතු බවට එහිදී යෝජනා වී ඇත.මෙම යෝජනාවට සියලු දෙනාම එකඟතාවය පළකර ඇති අතර ඉදිරියේදීද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ.

1Anuruddha Muthukumarana1 ShareLikeCommentShare

Translate-(English/Sinhala/Tamil )»