හිටපු ඇමතිවරු 16ක් මේ වනවිට කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රැදී සිටින බව වාර්තා වේ.

ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ ඔවුන් ඉදිරියට කුමක් සිදුකරන්නද යන්න සිතා ගැනීමට අපහසු තත්වයක පසුවන බවයි වාර්තා වන්නෙ.බොහෝදෙනකුගේ පෞද්ගලිකනිවෙස් මේ වන විට ජනතාව වටකර ඇතිබවයි දැන ගන්නට ලැබෙන් නේ.

Translate-(English/Sinhala/Tamil )»