නිශ්ශංක සේනාධිපති සිය පවුල සමග රටින්පිටවෙයි.

ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සිය පවුල සමග මෙරටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව හිමි නිස්සංක සේනාධිපතිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතා සමීපහිතවතකු වන අතර පසුගිය දිනවල සිදු වූ ‘බිත්තර ප්‍රහාර‘ සැලසුම් කරු ලෙස චෝදනාවන්ට ලක්විය.

Translate-(English/Sinhala/Tamil )»