හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යාපනේ විරෝධතාවක..

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ යාපනේ සමඟි ජනබලවේගය සංවිධානය කල විරෝධතාවට ආවා කල්ලි නායක යෙකු වන අරුන් සිද්ධාර්තන් ගෙන් බාධා..ජනතාව පැමිණ අරුන් සිද්ධාර්තන් ඇතුලු පිරිස එලවා දමයි..

Translate-(English/Sinhala/Tamil )»