ගුටිකන්න වේ යැයි සැකෙන් පාර්ලිමේන්තු මංත්‍රී පුවරු ඉවත් කරයි..

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ බොහෝමයක් මැති ඇමතිවරුන් තම වාහන වල ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ ලෙස සඳහන් පුවරු ගලවා ඉවත් කර ඇතැයි ආරංචිමාර්ග පවසනව.

මින් ඉහතදී පාර්ලිමේන්තු බස් රථ වල නාම පුවරුද ඉවත්කල බව දැන ගන්නට ලැබුනා.

Translate-(English/Sinhala/Tamil )»