චීන ණය වාරිකයක් ගෙවන්න ඩොලර් නෑ..

චීනයට මෙම මස ගෙවිය යුතු ණය වාරිකය වන ඩොලර් මිලියන 53.596 ක මුදල ගෙවීමට මුදල් නොමැති බව අදාල බැංකුව වන China Development Bank වෙත ශ්‍රීලංකාව දන්වා ඇති බව වාර්තා වෙනව.

Translate-(English/Sinhala/Tamil )»