යුද්ධයට විරුද්ධ රුසියානුවන්..සජීවී ප්‍රවෘත්ති විකාශයකට කඩා පනී.

යුද්ධයට විරුද්ධ රුසියානුවන්..සජීවී ප්‍රවෘත්ති විකාශයකට කඩා පනී.ඔවුන් ඔබට මෙහි බොරු කියනවා.” “යුද්ධයට එරෙහි රුසියානුවන්”

රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක සජීවී ප්‍රවෘත්ති වැඩසටහනක් යන අතර තුරදී රූපවාහිණී මැදිරියේ නිවේදිකාව පිටුපසට පැමිණ පුවරුවක් අල්ලා “ඹවුන් ඹබට කියන්නෙ බොරු ,යුද්ධයට එරෙහි රුසියානුවන්..යනුවෙන් කියමින් වැඩසටහනට බාධා කර තිබෙනව.

ඇය එම ආයතනයේම වැඩසටහන් සංස්කාරක යකු බව හඳුනාගන ඇත.මේ වන විට මෙම සිද්ධිය ලොවපුරා මිලියන 3කට ආසන්නව නරඹා ඇති බව පැවසෙනව.

Translate-(English/Sinhala/Tamil )»