ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව මියයයි..

ඇය කංකානම් ගමගේ ඩිංගිහාමියි. මියයනවිට ඩිංගිහාමි ගේ වයස වයස අවුරුදු 116ක් බව සඳහන්වේ. ඇය 1906 වසරේ ජනවාරි මස 11 වෙනිදා අතුරලියේ දී උපත ලබා ඇත.

(ශ්‍රීලංකා වාර්තාකරු)

Translate-(English/Sinhala/Tamil )»