ඔන්ටාරියෝ වල මුහුණු ආවරණ(Masks)පැළඳීම තවදුරටත් ලිහිල් කරයි…

මේ අනුව ආපනශාලා, ව්‍යායාම මධ්‍යස්ථාන, විශාල උත්සව අවශ්තා වල සහ පාසල්වල මුහුණු ආවරණ පැළඳීම මාර්තු 21 න් පසු තවදුරටත් අවශ්‍ය නොවන බව ඔන්ටාරියෝ හි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිරන් මුවර් මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා(public transit),විශ්‍රාමික නිවාස(retirement homes),දිගුකාලීන රැකවරණ මධ්‍යස්ථාන(long-term care),සෞඛ්‍ය මධ්‍යස්ථාන(health-care settings),සිරගෙවල් (jails and shelters) සඳහා මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය බව ඹහු නිවේදනය කරඇත.

Translate-(English/Sinhala/Tamil )»