අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්..

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශ්‍රාමික හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් ඩබ්.පී. පාලිත ප්‍රනාන්දු මහතා ව ජනාධිපති වරයා විසින් පත්කොට ඇත.

Translate-(English/Sinhala/Tamil )»