ජාතික ජන බලවේගයේ මෙහෙය වීමෙන් තංගල්ල නගරයේ පවත්වනු ලබන රැලියට විශාල ජනතාවක්..

මෙහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ ලංකාව දශක ගණනාවක් පාළනය කලේ වංචනිකයන් බවත් දූෂණයෙන් තොර පාලනයක් ගොඩ නැගීම සඳහා සියල්ලන්ට ආරාධනා කරන බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»