විදුලිය කැපිල්ලට එරෙහිව පාර්ලිමේන්තුවේ විදුලිපන්දම් අරන් විරෝධතා…

විදුලි කප්පාදුව සිදුවීමට හේතුව රජයේ නිසි කළමනාකරණයක්නොමැතිවීම නිසා බව පවසමින් විපක්ෂය පාර්ලිමේන්තුවට ටෝච් සහ විරෝධතා පුවරු රැගෙන විත් පාර්ලිමේන්තු සභාව අතර තුරදී සිය විරෝදය දක්වන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»