නිදොස්කොට නිදහස්..නඩු 3 කින්.

ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම නිසා රජයට රුපියල් කෝටි හතරක පමණ පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.

මේ අවධියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»