කොළඹ කොටුවේ ජ.වි.පෙ විරෝධතාවක්..

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට ගමන් කර,කොටුව දුම්රිය ස්ථානය අසල මේවන විට විරෝධතාවක නිරත වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»