ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් 04 වන ස්ථානය ශ්‍රීලංකාවේ පුෂ්පිකා ද සිල්වා ට.

ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ.

රටවල් 58 ක් නියෝජනය කරමින් පැවති මෙම තරගාවලියෙන් පළවෙනි ස්ථානය ඇමරිකාවේ ෂයිලින් ෆෝඩ් දිනාගන ඇත

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»