ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම ධුරවලින් නෙරපයි..

නොබෝ දිනකින් සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම ධුරවලින් නෙරපා දමනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතාට දඩුවම් ලබාදීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපති ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කර තිබුණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»