බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව..

බුද්ධංගල ආනන්ද හිමියෝ පසුගියදා (28) උදෑසන අපවත් වූහ.

ගිහි ජීවිතයේදී යුද හමුදා මේජර් ජෙනරාල් වරයකුවූ ආනන්ද වීරසේකර මහතා බුද්ධංගල ආනන්ද නමින් පැවිදි දිවියට පත්ව ඇත්තේ 2007 වර්ෂයේදීය.

උන්වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සොහොයුරෙකි.

ජනාධිපති,අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

හිටපු හමුදාපති වරයෙකු වූ සරත් ෆොන්සේකා මහතාද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා

ගොස් තිබිණි.

(ඡායාරූප ලංකාදීප)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»