කැනඩාවේ අධික ශීතල අනතුරු ඇඟවීම්..

කැනඩාවේ පාරිසරික ආයතනය(Environment Canada) නිවේදනය කර ඇති ආකාරයට ඇල්බර්ටා,බ්‍රිට්‍රිෂ් කොලොම්බියා,සස්කැච්වන්, මැනිටෝබා සහ ඔන්ටාරියෝ දැඩි ශීත කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ පවතින පළාත් ලෙස නම්කොට ඇත.

එඩ්මන්ටන් සහ කැල්ගරි ප්‍රදේශවල සුළං සිසිලස ත් සමඟ(wind chill) උෂ්ණත්වය -40 C සිට -55 C දක්වා අගයක පැවතියහැකි බව වැඩිදුරටත් පෙන්වදෙයි.

ටොරොන්ටෝ වැසියන්ට දිවා කාලයේ දී -4 C දක්වා ඉහළ අගයක් අපේක්ෂා කළ හැකි අතර සවස් කාලයේ දී -19 C අගයක් අපේක්ෂා කළ හැකි බව දැනුම්දෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»