ඔන්ටාරියෝ සිකුරාදා COVID-19 රෝගීන් 3,124 ක්..

ඔන්ටාරියෝ සිකුරාදා COVID-19 රෝගීන් 3,124 ක් වාර්තා කරයි. පසුගිය මැයි මාසයෙන් පසුව වැඩිම රෝගීන් ප්‍රමාණයක්වාර්තා වුනු පළමු අවශ්තාව මෙය බවයි පැවසෙන්නෙ.

මෙම වැඩවීම පසුගිය සිකුරාදා වාර්තා වූ 1,453 සිට රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මේ අතර Omicron ප්‍රභේදයට සම්බන්ධ COVID-19 රෝගීන්ගේ ප්‍රක්ෂේපිත වැඩිවීමක් අපේක්ෂාවෙන් Toronto නගරය එහි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය නැවත සක්‍රීය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»