මැති ඇමතිවරු සැප නිවාඩු සඳාහා සූදානමින්..

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් අවුරුදු අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගත වීමට සූදානම් වෙමින් සිටිනබව වාර්තා වෙනව.

මේ සඳහා ඹවුන් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ට යාමට බලාපොරොත්තු වෙන් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නෙ.

මේ අතර තවත් මැති ඇමතිවරුන් පිරිසක් නුවරඑළියේ සංචාරක බංගලා දැනටමත් වෙන්කර ගෙන ඇත්තේ වර්ෂ අවසාන නිවාඩු එහි ගත කිරීමේ අරමුණෙන් බවයි සඳහන්වන්නෙ.

පසුගිය දා මුදල් ඇමති වරයාද දීර්ඝ නිවාඩුවක් සඳහා ඇමරිකාව බලා පිටත්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»