නිවාඩුවක් ගතකිරීමට බැසිල් ඇමරිකා වට..CNL NewsDecember 14, 2021Editor's Pick, Main Stories දිඝු නිවාඩුවක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බව පවසනව. මෙහිදී ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි. 0Like0Love0Haha0Shocked0Sad0Angry