ශ්‍රී ලංකා ජනපති පාර්ලිමේන්තුව අත්හිටුවයි:සිංගප්පූරුව බලා පිටත් වේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව සතියකට කල් දමා නියමිත නොවූ සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»