නයගරා ගඟට වාහනයක් වැටීමෙන් එක් අයකු මිය ගිහින්..

බදාදා උදෑසන එක්සත් ජනපදයේ නයගරා ඇල්ල දිසාවේ නයගරා ගඟට දෙසට ගමන් කළ මෝටර් රථය ගඟට ඇතුළු වීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව නිව් යෝර්ක් ප්‍රාන්ත පාර්ක් පොලිසිය වාර්තා කරනව.

Global News ඇසුරෙන්.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»