ප්‍රරවීණ වේදිකා හා ටෙලි නාට්‍ය නළු සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වූයේය.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ ඔහු වේදිකා නාට්‍ය 50කට වැඩි ප්‍රමාණයක් රඟපා ඇත.
ඔහු විවාහ වී සිටියේ ප්‍රකට වේදිකා හා ටෙලි නිළි රත්නා ලාලනී ජයකොඩි සමඟයි.

ගීතා කාන්ති ජයකොඩි , පබෝදා සංදීපනී, බිමල් ජයකොඩි හා සුජානි මේනකා ඔහුගේ ළඟම ඥාතීන්ය.
ඔහු මියයනවිට 62 වැනි වියෙහි පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»