හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලෙකම්වරයෙකුමෙන්ම ඇමති වරයෙකු ද වූ සිරිසේන කුරේ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට 90 හැවිරිදි වියේ පසුවිය.

ඹහු වසර 10 ක් කොළඹ පුරපති ලෙසද නිවාස හා ඉදිකිරීම් ඇමති වරයෙකු ලෙසද කටයුතුකර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»