කැනඩාවේ පළමු Omicron ආසාදිතයා මොන්ට්‍රියල් වලින්..

කැනඩාවේ පළමු වන Omicron ආසාදිතයා මොන්ට්‍රියල් හි Trudeau ජාත්‍යන්තර ගුවන්තොටුපළින් රටට ඇතුලු වීමේදි හඳුනා ගන ඇත.

COVID-19 හි Omicron ප්‍රභේදයේ කැනඩාවේ පළමු අවස්ථා ලෙස හඳුනාගෙන ඇති සංචාරකයින් දෙදෙනා ඔටාවා වෙත යාමට පෙර ප්‍රථම වරට මොන්ට්‍රියල්-ටෘඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටට ඇතුළු වූ බව ඔන්ටාරියෝ හි ඉහළම වෛද්‍යවරයා සඳුදා තහවුරු කළේය.

මොවුන් මෑතකදී නයිජීරියාවේ සිට සංචාරය කළ ඔටාවා හි පුද්ගලයින් දෙදෙනෙකු බවයි වාර්ත වනුයෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»