රටවල් කිහිපයක ගුවන් මගීන්ට ලංකාව තහනම්..

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය හේතුකොට ගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට ලංකාවට ඇතුළු වීම තහනම් කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»