ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නෑ..

ලබන මස ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙන බව වාර්තාවෙනව.

ලෝකයේ රටවල් 110ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව මාලදිවයින නේපාලයට ද ආරාධනා කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»