කන්ටේනර් 1000 ක් වරායේ හිරවෙලා..ගන්න ඩොලර් නෑ.. ඉදිරියේදී දරුණු ආහාර හිඟයක්..

පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු බහලුම් ඩොලර් නැති නිසා වරායේ හිර වී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»