මෛත්‍රී -රනිල් පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි.

මෛත්‍රී -රනිල් පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි. ඹවුන් ගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි –

ජනාධිපතිපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ.

එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුතින් ඉදිකරන ලද කැළණිපාළම(කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ) විවෘත්ත කිරීමේ උත්සවය අමතමින් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»