මම අයවැයට පක්ෂයි..

විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත.

අයවැය පරාජය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විකල්පයක් තිබිය යුතු බවත් එවැනි විකල්පයක් නැතුව අයවැය පරාජය කළහොත් සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටිය හැකි බවද ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»