ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක් ..

ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන නැවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

මෙම පොහොර ප‍්‍රශනය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»