ඇමරිකාව දැන් පාලනය කරන්නෙ කමලා හැරිස් ..

79 වන වියේ පසු වන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් ජනාධිපති තනතුරේ සියලුම බලතල උප ජනාධිපති වන කමලා හැරිස් වෙත පවරා ඇති බව එරටින් වාර්තා වෙනව.

ජනාධිපති ජෝ බයිඩින් මෙසේ සිය බලතල තාවකාලිකව පවරා ඇත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුවීමටයි.

මේ සියලුම බලතල යටතට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය දඅයත් වෙනව.

මෙලෙස ඇමරිකානු ජනපතිවරයෙකුගේ බලතල තාවකාලිකව හෝ ලබාගත් පළමු කාන්තාව කමලා හැරිස්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»