ගංවතුරෙන් අතරමං වූ ගවයන් බේරා ගැනීමට ගොවීන් ජෙට් ස්කීස්, ඔරු භාවිත කරන ආකාරය..

පසුගිය දිනවල බ්‍රිටිස්කොළොම්බියා හි ප්‍රදේශ කීපයකට ඇද හැලුණු වර්ෂාව නිසා එහි නගර කිහිපයක්ම ගංවතුරෙන්යටවිය.

මේ බ්‍රිටිස්කොළොම්බියා හි ඇබොට්ස්ෆෝර්ඩ්(Abbotsford, B.C.) නගරයේ ගව මඩු වල ගංවතුරෙන් අතරමං වූ ගවයන් බේරා ගැනීමටගොවීන් සහ අසල්වාසීන් එක්ව මෝටර් බෝට්ටු, ඔරු, ඩිංගි සහ ජෙට් ස්කී භාවිතා කරමින් සිටින අයුරු.(Global News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»