මේක පතෝල අයවැයක්..කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ..

ආණ්ඩුවේ අයවැය පතෝල එකක් එදාවේල හම්බ කරගෙන කන ජනතාවට ඉන් කිසිදු සහනයක් ලැබී නැතැයිද උන්වහන්සේ පැවසූහ. .

මේ තත්වය යටතේ මන්ත්‍රීවරුන්ට ගම සමඟ පිළිසඳරට සහභාගීවිය හැකි දැයි ප්‍රශ්නයක් බව වැඩි දුරටත්පැවසූ උන්වහන්සේ ගමට යන මන්ත්‍රීවරුන් මේ තත්වය යටතේ ගහලා එළවා දැමීමට ඉඩ ඇතැයිද සඳහන් කළහ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»