ප්රවීණ ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්රාප්තවිය.CNL NewsNovember 12, 2021Editor's Pick, Main Stories මියයන විට ඒ මහතා 73 වන වියේ පසුවිය. කලක් තිස්සේ අසනීපයෙන් සිට අද සවස අභාවප්රාප්ත වූ බව වාර්තා වෙනව. ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව පතමු! 0Like0Love0Haha0Shocked0Sad0Angry