කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා නෑ….වහාම ගාස්තු ගෙවා බාර ගනු..

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු කර ඇති බව Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කර ඇත.

පොහොර තොගය රැගත් නෞකාව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ රදවා ඇති අතර වහාම පොහොර තොගයට ගාස්තු ගෙවා බාර ගන්නා ලෙස චීනය දැනුම් දී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»