එක නීතියක් එක රටක්..රිවර්ස් ගැසට්ටුවක්..

එක නීතියක් එක රටක් සඳහා පෙර නිකුත් කරන ලද ගැසට්ටුව සංශෝධනය කොට දමිළ සාමාජිකයින් තිදෙනෙකු ගේ නම් ඊට ඇතලත් කොට තිබේ.ඹකතෝබර් 26 ස්ථාපනය කරනලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකන් 13 දෙනාගෙන් මේවන විට 2 නෙකු ඉවත් වී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»