T20 World Cup Semi-Final 2021.

සාජාහි පැවැත්වෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා නවසීලන්තය, පකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබාගෙන තිබේ.

නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් නවසීලන්තය පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග නවසීලන්තය අවසන් පූර්ව වට යට තේරීපත්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»