අලි සබ්රි මහතා ගේ ඉල්ලා අස් වීම ජනාධිපති ප්‍රතික්ෂේපකරයි.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ භාරදී තිබේ.

නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙම තීරණය ගෙන තිබිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»