එයාර් කැනඩාව නව ෆෙඩරල් නීති යටතේ එන්නත් නොකළ කම්කරුවන් 800කට වඩා වැඩ තහනම් කරයි.

එයාර් කැනඩා ආයතනයේ සේවය කරන 800 කට අධික සේවක සංඛ්‍යාවක් COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකිරීම හේතුවෙන් වැඩ අත්හිටුවා ඇති බව වාර්තා වේ.ෆෙඩරල් නීතිරීතිවලට අනුකූලව මෙසේ වැඩ අත්හිටුවීමට සිදුවී ඇති බවයි සඳහන් වනුයෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»