නලින්,මනුෂ,ෆොන්සේකා,තලතා මංත්‍රී දුරවලින් අස්වෙන්න යයි..

සරත් ෆොන්සේකා බස්නාහිර පළාතෙන්,

මනුෂ නානායක්කාර දකුණු පළාතෙන්,

තලතා අතුකෝරාල සබරගමුව පළාතෙන්,

නලින් බණ්ඩාර වයඹ පළාතෙන්,

මයන්ත දිසානායක මධ්‍යම පළාතෙන්,

පී. හැරිසන් උතුරුමැද පළාතෙන්,

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමැති අපේක්ෂකයන් ලෙස එම පළාත් නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නම් කිරීමට එහි මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කොට ඇති බව ආරංචිමාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»