ඇමතිකමෙන් ඉවත්වන බව දුමින්ද දිසානායක මහතා කියයි..

තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»