සිංහල සිනමාවේ උසම නිළිය විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත විය. මියයනවිට ඇය 65 වන වියේ පසුවිය.

1981 වසරේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ක්‍රිස්තු චරිතය,යසෝමා‘ ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපා තිබේ.සරසවිය නැගී එන නිළිය සම්මානයෙන් 1985 දී ඇය පිදුම් ලද අතර 1986 ඕසීඅයිසී කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.නිවන් සුව පතමු!

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»