යුගදනවි විදුලි බලාගාර යේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පෙත්සමක්..

කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාර යේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මැල්කම් රංජිත් කාදිනල් තුමන්ලා ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අදාල ගිවිසුම ක‍්‍රියාත්මක වීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»