අගමැති ගේ සහය අවශ්‍යයි..මට අත්දැකීම් අඩුයි..ජනාධිපති කැබිනට් මණ්ඩල හමුවේදී කියයි..

තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇති අතර වසර ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් පවසා තිබේ.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»