LPL ස්වර්ණවාහිණීය සහ ලයිකා මොබයිල්..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ දෙවන අදියර දෙසැම්බර් මස 4 සිට 23 දා දක්වා පැවත්වීමට නියමිතයි.

මේ සඳහා කොළඹ ගාල්ල මහනුවර දඹුල්ල හා යාපනය කේන්ද්‍රකරගනිමින් කණ්ඩායම් 5ක් තරඟ වදිනු ඇත.

මෙම තරගාවලියට සහභාගිවන ‘ජැෆ්නා ස්ටාලියන්’ කණ්ඩායමේ හිමිකාරීත්වය ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති සුභාෂ්කරන් අලිරාජාට හිමිවී ඇති බව වාර්තා වෙනව.

ස්වර්ණවාහිණී ආයතනය අයත්වනුයේත් ලයිකා මොබයිල් සමාගමටයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»