සහල් මිල ඩඩ්ලි නිකුත් කරයි…

සහල් මෝල් හිමියන් ගේ සංගමයේ සභාපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම මිල ගණන් නිවේදනය කොට ඇත.

ඒ අණුව..

නාඩු කිලෝ 1ක් රු 115

සම්බා කිලෝ 1ක් රු. 140

කීරි සම්බා කිලෝ 1ක් රු. 165

එමෙන්ම ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 80 කටත් මිලදී ගැනීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

රජය විසින් පසුගියදා සහල් සදහා උපරිම සිල්ලර මිල සහ තොග මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»